ප්රාකෘතික නර්තනය
නර්තනයේ ප්රභවය හා විකාශය ගැන තොරොතුරු රැස්
කිරීමේදී තවමත් ශිෂ්ඨ සම්පන්න නොවූ ප්‍රාථමික ගෝත්‍රික සමාජයන්හි ඇති නර්තනය
සමාරෝපණ සහ අනුකරණයන් පිළිබඳව විමසිලිමත් කිරීම ප්‍රයෝජනවත් ය.මෙවැනි ගෝත්‍රික
සමාජයන්හි අභිචාර විධි හා එය හා සම්බන්ධ චාරිත්‍ර ආදිම නර්තනයන් පිලිබඳ පුනර්ගතනය
සඳහා අපට මඟ පෙන්වයි.ගෝත්‍රික සමාජයන්හි පැවැත්ම පවත්නා නර්තන කවර හෝ අරමුණක් පෙරදැරි
කර ගෙන එක් අරමුණක් මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් ම කරන ලද්දකි.මෙකී අරමුණු ප්‍රධාන
ක්ෂේත්‍ර 6 ක් ඔස්සේ විකාශනය වී ඇත.
- සශ්‍රීකත්වය හා භව භෝග සම්පත් ලබා ගැනීම.
- ලෙඩ දුක් වලින් ආරක්ෂා කර ගැනීම.
- ආරක්ෂාව, ආක්‍රමණ සහ සංග්රාම.
- භය සහ මළවුන් පිලිබඳ විශ්වාසය.
- විනෝදාස්වාදය.
ප්රාකෘතික නර්තන වාද්‍ය බාණ්ඩ
ඉතා වැදගත් blog එකකි.. පාසල් ළමුන් සඳහා බොහෝ සේ වැදගත් වේ. මෙවැනි ශ්‍රී ලාංකීය නර්තනාංග පිළිබදව තවත් බොහෝ දේවල් ලියන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු
ReplyDelete